ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධාන කරන ලද විරෝධතා පා ගමනක් හේතුවෙන් මහරගම නගර අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.
Related Articles
තහනම් දැල් භාවිතයෙන් මසුන් ඇල්ලූ 14ක් අත්අඩංගුවට
Posted on Author admin
නීති විරෝධී ක්රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයන් 14 දෙනෙකු කල්පිටිය දලුව මුහුදු ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් ඊයේ සිදු කළ වැටලීමකදීයි… Read More
එජාපය තීරණයක් ගනී
Posted on Author admin
රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරය දරන වත්මන් ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඒකමතිකව තිරණය කර තිබෙනවා. ඔවුන් එම තීරණයට එළැඹ ඇත්තේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී… Read More
වවුනියාවේ ළිඳකින් මවකගේ සහ පුතෙකුගේ සිරුරු සොයාගැනේ
Posted on Author admin
වවුනියාව – බණ්ඩාරිකුලම් ප්රදේශයේ ළිඳක තිබී මවකගේ සහ පිරිමි දරුවෙකුගේ මළ සිරුරු පොලීසිය අද සොයාගත්තා. මියගිය මවගේ වයස අවුරුදු 33 ක් වන අතර, දරුවාගේ වයස අවුරුදු 4 ක්. මියගිය කාන්තාවගේ සැමියා රැකියාව… Read More