අනිද්දා සමරන දීපවාලි උත්සවය වෙනුවෙන් මධ්‍යම පළාතේ ද්‍රවිඩ මාධ්‍ය පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඒ වෙනුවට ලබන 10 වන සෙනසුරාදා එම පාසල් පැවැත්වීමට කටයුතු කරන බවයි.
