මීගමුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මැඩලිම සඳහා නායකත්වය ලබාදීමට තමා සූදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
මීගමුව ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
Related Articles
වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
මඩකලපුව, වෙල්ලාවලි, මලයකට්ටු ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ඊයේ (31) සිදුවූ මෙම වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක තරුණයෙක්. අප වාර්තාකරු… Read More
ඉදිරි දිනවල ප්‍රදේශ කිහිපයකට තද වැසි
Posted on Author admin
ඉදිරි දින කිහිපය තුල දකුණ, මධ්‍යම, සබරගමුව, උතුරු මැද පළාත්වලට සහ කලුතර දිස්ත්‍රික්කයට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය… Read More
දිස්ත්‍රික්ක 08කට නාය යාම් අවදානමක් – ප්‍රදේශ කිහිපයක විදුලියත් බිඳ වැටේ
Posted on Author admin
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක් සඳහා නාය යාමේ අවධානමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට එම නාය යාමේ අවදානම්… Read More