භාණ්ඩ මිල දිගින් දිගටම ඉහළ දැමීම නිසා ජනතාවගේ දෛනික කටයුතු තවදුරටත් අපහසු වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කරනවා.
බණ්ඩාරගම විහාරස්ථානයක ඊයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
Related Articles
ජනපති අද ජාතිය අමතයි – නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට
Posted on Author admin
ජනාධිපති මෛත්රීපාල සිරිසේන, අද ජාතිය අමතනු ලබනවා. ජනාධිපතිවරයාගේ සහ අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන… Read More
කිරිපිටි සමාගම් වරායෙන් තොග නිදහස් කර ගැනීම අත්හිටුවයි
Posted on Author admin
පාරිභෝගික කටයුතු අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙරට ප්රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් කොළඹ වරායෙන් කිරිපිටි තොග නිදහස් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා…. Read More
ප්රවීන චිත්රපට අධ්යක්ෂ රෝයි ද සිල්වා හෙට දැයෙන් සමුගනී
Posted on Author admin
ප්රවීන චිත්රපට අධ්යක්ෂ, රංගන ශිල්පී රෝයි ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි. ඔහුගේ දේහය මේ වන විට පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති… Read More