Gossips

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
ඒ, යුද්ධයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීම සඳහා ලබන 18 වන දා උතුරු පළාතේ සිදුකරන සැමරුම් උත්සව නතර කිරීම සඳහා අධිකරණ නියෝගයක් ගන්නා ලෙස ඉල්ලමින්.