Inder Kumar කියන්නේ බොලිවුඩයේ හිටපු දක්ෂ වගේම කඩවසම් නළුවෙක්. 1996 Masoom සිනමා සිත්තම හරහා නළුවෙක් වන ඔහු බොහෝ තරුණියන්ගේ ආකර්ශය ගත් නළුවෙක් බවට පත් වෙනවා. ඒ වගේම තරුණියන්ගේ සිහින කුමාරයා වන්නටත් ඔහුට… Read More
Related Articles
දෙහිවල සත්ත්වෝද්‍යානය දින 3ක් රාත්‍රියේ වැසේ
Posted on Author admin
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය අද සිට ලබන ඉරිදා දක්වා රාත්‍රී කාලයේදී වසා තැබෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ හිරු… Read More
නගරාධිපති කසල ට්‍රැක්ටරයෙන් රැස්වීමට පැමිණෙයි (ඡායාරූප)
Posted on Author admin
වව්නියාව නගර සභාවේ නගරාධිපති කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටරයක නැගී අද වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමට සහභාගී වුනා. තමන්ට වාහනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් නගරාධිපතිවරයා මෙලෙස… Read More
සිව් හැවිරිදි දැරියකට පෙර පාසල් ගුරුවරිය සිදුකළ පහරදීම
Posted on Author admin
පෙර පාසල් ගුරුවරිය පහරදීම හේතුවෙන් සිව් හැවිරිදි දැරියක් රෝහල් ගත කිරීමේ පුවතක් පාදුක්ක, වග ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිව් හැවිරිදි හිමිදි හිරන්‍යා ඉගෙනුම ලබන්නේ පාදුක්ක වග ප්‍රදේශයේ පිහිටි… Read More