බොරැල්ල කොටා පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩිතැබීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
Related Articles
පාර්ලිමේන්තුව විසුරවන්න – හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කර තිබෙනවා. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය… Read More
ගසාගෙන ගොස් අතුරුදන් වූ ජීවිතය
Posted on Author admin
අම්බලන්තොට, කොච්චිම මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙක් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි චතුන්… Read More
කෝටි 4 ක් රත්රන් සමග කටුනායක තීරුබදු රහිත සාප්පු සේවකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 4 ක් වටිනා රත්රන් කිලෝග්‍රෑම් 7 ක් සමග කටුනායක ගුවන්තොටුපලේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු රේගු නිලධාරීන් භාරයේ තබාගෙන විමර්ශණ ආරම්භ කර ඇතැයි… Read More