බොරැල්ල කොටා පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩිතැබීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
Related Articles
ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමට අදාල නඩුව සඳහා පෙනී සිටීමටයි ඔහු අධිකරණය වෙත පැමිණ ඇත්තේ. Read More
හදිසි අනතුරු පෙර පුහුණුවක් නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුමගේ විවේචනයට ලක්වෙයි
Posted on Author admin
ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ අද සිදුකෙරුණු හදිසි අනතුරු පෙරපුහුණුවක්, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ විවේචනයට ලක්වුණා. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අනුරාධපුර ගලෙන්බිඳුනු… Read More
ග්ලයිෆොසේට් තහනම ඉවත් කළේ, තේ සහ රබර් සඳහා පමණයි – පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්
Posted on Author admin
කැබිනට් තීන්දුවලට පරිබාහිරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ට්රාර්වරයාට කිසිදු හැකියාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කැබිනට් අනුමැතිය හිමිව… Read More