ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව සියයට 1.4කින් පහත වැටී එය සටහන්ව ඇත්තේ ඩොලර් 67.5ක් ලෙසයි.
Related Articles
හකීම් සහ රිෂාඩ් ජනපති හමුවෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර තිබෙනවා. ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී… Read More
පොලිස්පති ඉවත් කිරීමේ වගකීම ව්‍යවස්ථාදායක සභාවටයි – රාජිත
Posted on Author admin
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව සදහන් කළේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති… Read More
ගළහ සිද්ධිය දුරදිග යයි
Posted on Author admin
මහනුවර – ගළහ ප්‍රාදේශීය රෝහලේ ආරක්ෂාව තහවුරු කරන තුරු වෛද්‍යවරයෙකු අනුයුක්ත නොකරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය… Read More