පසුගිය සතියේ වසර දෙකකින් අවම අගයට පත්වූ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සියයට 1ක වර්ධනයක් වාර්තා කළා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63 ශත 54 දක්වා ඉහළ ගිය අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි.බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 60යි ශත 4ක් ලෙසයි.
Related Articles
ජනතා විරෝධයෙන් නතර වූ ගව මෙහෙයුම
Posted on Author admin
බලංගොඩ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අයාලේ යන ගවයන් අල්ලා වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයට මුදාහැරීමට ප්‍රවාහනය කිරීමට සූදානම් වීමේදී අද පෙරවරුවේ නොසන්සුන්තාවක් ඇතිවුනා. ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින්… Read More
කන්තලේ ගම්වාසීන්ට පහරදුන් වලහා මරුට
Posted on Author admin
කන්තලේ 97 – සිරාජ් නගර් ප්‍රදේශයේදී වෙළඳසැල් දෙකකට ඇතුළු වූ වලහෙකු සිදුකළ පහරදීමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. පසුව මෙල්ල කිරීමට පැමිණි කන්තලේ වනජිවි කාර්යාලයේ නිලධාරින්ට… Read More
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට
Posted on Author admin
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහා වන යෝජනාව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජාංගන ගොවි සංවිධාන… Read More