පසුගිය සතියේ වසර දෙකකින් අවම අගයට පත්වූ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සියයට 1ක වර්ධනයක් වාර්තා කළා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63 ශත 54 දක්වා ඉහළ ගිය අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි.බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 60යි ශත 4ක් ලෙසයි.
Related Articles
වතුකම්කරු වැටුප 600 දක්වා ඉහළ දැමීමට සමාගම්වල එකඟත්වය
Posted on Author admin
වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමිය නොහැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. මේ අතර, දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලා කම්කරුවන් අද හැටන් – කොළඹ ප්‍රධාන… Read More
විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධියේ කමිටු වාර්තාව පිළිගත නොහැකියි
Posted on Author admin
බදුල්ල – දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත පත් කළ කමිටුවේ විමර්ශන වාර්තාව පිළිගත නොහැකි බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා…. Read More
කටුනායකට ආ ගුවන් යානා 4 ක් මත්තලට
Posted on Author admin
කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩබැස්සවීමට නියමිත ගුවන් යානා 4 ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා. මත්තල ගුවන්තොටුපල කළමනාකාර උපුල් කලන්සූරිය හිරු ප්රවෘත්ති… Read More