ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල කියා සිටියේ අදාළ ගාස්තු වැඩිවීම එළඹෙන 20 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.
Related Articles
දෙහිවල නිවසකින් හෙරොයින් මත්කුඩු හමුවේ විදේශීය කාන්තාවක් සොයා මෙහෙයුම්
Posted on Author admin
දෙහිවල – ටෙරන්ස් පාරේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 886 ක් අඩංගු පාර්සලයක් ඊයේ සොයාගත්තා. ඒ, පොලීසියට ලද තොරතුරකට අනුවයි. බංග්ලාදේශ කාන්තාවක් කුලී පදනම මත මෙම නිවසේ පදිංචිව… Read More
කිරිපිටි මිල යළි කරළියට
Posted on Author admin
කිරිපිටි මිල ඉහළ දැමීමට තවදුරටත් අවසර නොදීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ පවතින මිල තත්ත්වයන් යටතේ ආනයනකරුවන් අපහසුතාවට පත්වීම වැළැක්වීම… Read More
පොලිස්පතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනපති සහ අගමැති දැනුම්දෙයි
Posted on Author admin
සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. පසුගිය… Read More