මිල සූත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල වෙනස්වීමක් තුළ බස් ගාස්තු සංශෝධනයකට යාමේදී සිදුවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් අවශ්‍ය වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.
Related Articles
රාජ්‍ය විශ්වවිද්‍යාල අහෝසි වීමක් ගැන ජවිපෙ කතා කරයි
Posted on Author admin
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරිම තුලින් සිදු වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල අහෝසි වීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල්… Read More
හෙට, රජයේ නිවාඩු දිනයක් බවට පලවන වාර්තා අසත්‍යයි – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
Posted on Author admin
හෙට (29) දින රජයේ නිවාඩු දිනයක් බවට පලවන වාර්තා අසත්‍ය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. Read More
ආණ්ඩුවේ උපාය මාර්ගයක් ගැන අන්තරේ කියයි
Posted on Author admin
ආණ්ඩුව, තම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට සයිටම් සිසුන් සුක්ෂ්ම ලෙස භාවිතා කරමින් සිටින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැදවුම්කරු ළහිරු විරසේකර කොළඹ ඊයේ පැවති මාධ්‍ය… Read More