ආණ්ඩුව ජයග්‍රහණය කළහොත් පමණක් පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදෙන බවට මැතිවරණ වේදිකාවේ කරනු ලබන ප්‍රකාශ බරපතළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළා.
Related Articles
හක්මන වෙඩි පත්තුවෙයි
Posted on Author admin
හක්මන, කෙබලියපොළදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල් ගතකර තිබෙනවා. Read More
ජනපති අමාත්‍යාංශ ලේකම්වරු හමුවෙයි
Posted on Author admin
රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට ප්රමුඛ වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී… Read More
පාර්ලිමේන්තු ගැලරිය හෙටත් වැසෙයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය හෙට (05) දිනයේදීත් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. Read More