ආණ්ඩුව ජයග්රහණය කළහොත් පමණක් පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදෙන බවට මැතිවරණ වේදිකාවේ කරනු ලබන ප්රකාශ බරපතළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළා.
Related Articles
ආසියානු වොලිබෝල් ශූරතාව ඉරාකයට
Posted on Author admin
ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකාව ඊයේ සමත් වුණා. ඒ, බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් වට තුනක ජයක් වාර්තා කරමින්. එම තරඟය ශ්රී ලංකාව ජයග්රහණය… Read More
මෙගාවොට් 220 ක් ලබාගත හොත් කප්පාදුව නැවැත්විය හැකියි
Posted on Author admin
විදුලි අර්බුදය හමුවේ පෞද්ගලික බලාගාර දෙකකින් තවදුරටත් විදුලිය ලබා ගැනීම සඳහා වසර දෙකක කාලයකට ගිවිසුම් ගතවීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම බලාගාර වන්නේ ඒෂියා පවර් සහ මාතර ඒස් යන බලාගාර… Read More
සිරියාවට එල්ල වූ ඊශ්රායල ප්රහාරය රුසියාව හෙළා දකී
Posted on Author admin
ඊශ්රායල හමුදාව විසින් සිරියාවේ ඩැමස්කස් නුවරට එල්ල කළ මිසයිල ප්රහාර රුසියාව හෙළා දැක තිබෙනවා. ඊශ්රායල හමුදාව එල්ල කළ මෙම ප්රහාරවලින් බොහොමයක් වළක්වා ගැනීමට සිරියානු ගුවන් හමුදාව සමත්ව… Read More