සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යාම කිසිවෙකුටත් නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
අලුත් රන් ජාවාරමක්
Posted on Author admin
රන් ආලේපිත බෝල විශේෂයක් අලෙවි කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තුන්දෙනෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදීයි…. Read More
බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ
Posted on Author admin
මෙවර 68 වන වරටත් පවත්වන ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ මංගල්‍යය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අවසන් රන්දෝලි මහා පෙරහර ලබන 11 වනදා වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇති බව බෙල්ලන්විල රජමහා… Read More
විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහ ත්‍රිරෝද රථ හිමියන්ට සහන ණය
Posted on Author admin
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රුපියල් මිලියන 10 ක් දක්වා සහන නිවාස ණයක් ලබාදීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එමෙන්ම ත්‍රිරෝද රථ රියදුරන්ට කුඩා මෝටර් රථ මිලදී ගැනීම සඳහා… Read More