පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කිරීම සඳහා සියලූ දෙනාම එක්විය යුතු බව අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඒ සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ද ආරාධනා කරන බවයි.
Related Articles
ඇමරිකාවට යළි සුළි කුණාටුවක්
Posted on Author admin
ප්‍රබල ගණයේ සුළි කුණාටුවක් යළි ඇමරිකාවට ආසන්න වෙමින් පවතින බව එරට කාලගුණ අංශ පෙන්වා දෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ෆ්ලොරන්ස් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව හෙට දිනයේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළට… Read More
තම පුතා විවාහ වීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා
Posted on Author admin
බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බාල පුතා විවාහ වීමට සිටි තරුණිය අපයෝජනය කර ඇති බවට බුත්තල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර… Read More
වියළි කලාපයේ කුඩා වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
වියළි කලාපයේ කුඩා වැව් 2400ක ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අද එක්වෙමින්… Read More