විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, ගෙළ සිරකර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ හිමිනම ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ රත්නපුර මහේස්ත්‍රාත් සාලිය චන්දන අබේරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
ව්‍යවස්ථාව තනිව ගෙන ආ නොහැකියි – අගමැති රනිල්
Posted on Author admin
තමාට තනිව ව්‍යවස්ථාවක් ගෙන ආ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කළුතර අද (27) පැවති ජන හමුවකට එක්වෙමින්. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ව්‍යවස්ථාවට… Read More
ජෝන් සහ ලන්සා ඉඩමකට ඇවිලෙයි
Posted on Author admin
වත්තල පිහිටි රජයේ ඉඩමක් අඩු වටිනාකමකට දේශපාලන මැදිහත්වීමක් මත විකිණීමට කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 13… Read More
අයවැයට යෝජනා ලබා ගැනීම ඔක්තෝම්බර් 12 වනදායින් අවසන්
Posted on Author admin
නොවැම්බර් 5 වනදා ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සදහා වන අයවැයට අදාළ යෝජනා භාර ගැනීම තවදුරටත් සිදුකෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. අදාළ යෝජනා ඔක්තෝම්බර් 12 වන දිනට පෙර, මුදල් අමාත්‍යාංශයට… Read More