පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
සුපිරි ටෙස්ට් ගැටුම මැද එකවරම පිටියට ඇවිත් පිතිකරුගේ කඩුල්ල රැකගන්නට සියල්ලන් මවිත කරමින් උදව්කළ මී මැස්සා
Posted on Author admin
ඕස්ට්‍රේලියාව සමඟ ජොහැන්නස්බර්ග් හි පැවැත්වෙන සිවු වන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී මී මැස්සෙක් නිසා දකුණු අප්‍රිකාවට කඩුල්ලක් ලබා ගැනීමට තිබු අවස්ථාවක් අහිමිව ගියා. කේෂව් මහරාජ් යැවූ පන්දුවකට… Read More
වතුර මෝටර් සොරකම් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
ඉපලෝගම – ගන්තිරියාගම ප්‍රදේශයේ වගාබිමක සවි කර තිබූ වතුර මෝටරයක් සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 39,500ක් වටිනා මෙම වතුර… Read More
සරසවි සිසුන් තිදෙනෙකු දියේ ගිලි මරුට
Posted on Author admin
බලංගොඩ පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු දියේ ගිලි මියගොස් ඇති බව බලංගොඩ පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි සිසුන් තිදෙනෙක්. ඔවුන්… Read More