පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
ඉන්දීය කණ්ඩායමේ වැඩකරු කෝලි IPL පිටියේ දණගැස්වූ මාලි කඩුලු 4 ක් අරන් වීරයා වූ හැටි මෙන්න
Posted on Author admin
ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී තමා නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලට ජයග්‍රහණය ගෙන ඒමට ප්රමුඛ දායකත්වයක් දැක්වූවා…. Read More
පාලිත රංගේ බණ්ඩාර සංවිධායක ධුරයෙන් ඉවත් වීමේ ලිපිය භාර දෙයි
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ඊයේ (15) පක්ෂ මහලේකම් කබීර් හෂීම් වෙත භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ… Read More
දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් 16කට තුවාල
Posted on Author admin
දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ අද උදෑසන ඇතිවූ ගින්නට හේතුව කිසියම් පිපිරීමක් බවට තොරතුරු වාර්තා වනවා. ඉන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා…. Read More