Gossips

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය ඊයේ (03) රාත්‍රියේ බෙල්ලන්විල රජමහා විහාරය වෙත රැගෙන එනු ලැබුවා.
පෙබරවාරි 08 වැනිදා පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පස්වරු 3 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.
පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.