පෙරේදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිසම පවසනවා.
පවතින නීතියට අනුව එවැනි ප්‍රතිඵලයක් නිකුත් කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related Articles
අවදානමක් ගැන රේගුව අනතුරු අඟවයි
Posted on Author admin
ෆේස්බුක් සහ සමාජජාලා මාධ්‍ය ඔස්සේ ලොතරැයි මගින් තමන්ට විවිධ ත්‍යාග හිමි වී ඇති බව පවසමින් රේගුව හරහා එම ත්‍යාග එවීමට මුදල් ලබා ගන්නා කූඨ ජාවාරම්වලට හසු නොවන ලෙසට ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන්… Read More
කොළඹ තෙත් බිම් ආශ්රිත, කිඹුල් තර්ජන ගැන අවධානයෙන්
Posted on Author admin
කොළඹ නගරයේ වගුරු බිම් ආශ්‍රිතව සැරිසරන කිඹුලන්ගෙන් විය හැකි බලපෑම පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව වනජීවී විද්‍යාඥ ඩිනාල් සමරසිංහ පවසනවා. දැනට බෙල්ලන්විල – වේරැස් ගඟ, අත්තිඩිය වගුරුබිම මෙන්ම… Read More
දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබයක් (ඡායාරූප)
Posted on Author admin
පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාව සඳහා පැමිණෙන රථවාහන හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසළ දැඩි රථවාහන තදබදයක් පවතිනවා. අධිවේගී මාර්ග නඩත්තු සහ සැළසුම් අධ්යක්ෂ… Read More