පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 6.55ට
Related Articles
උසස් පෙළ අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්
Posted on Author admin
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව, පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත් විදුහල්පතිවරුන්… Read More
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේ
Posted on Author admin
පවතින අධික වර්ෂාපතනයත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු වාන් දොරටු 10 විවෘත කර තිබෙනවා. පොළොන්නරුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඒ.ඩබ්ලිව්. අසේල උදයංග කියා සිටියේ වාන් දොරටු 8ක් අඩි 4 බැගින්… Read More
අඛණ්ඩව සභා වාර වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් තීරණයක්
Posted on Author admin
කතානායක කරූ ජයසූරිය එම ධුරයේ කටයුතු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ… Read More