පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 6.55ට
Related Articles
සිනමා සහෘදයෝ සංවිධානයෙන් චෝදනාවක්
Posted on Author admin
විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් නිෂ්පාදනය කළ චිත්‍රපටයක් අනෙකුත් සියලු චිත්‍රපට අභිබවා බලහත්කාරයෙන් තිරගත කිරීමේ සූදානමක් පවතින බව සිනමා සහෘදයෝ සංවිධානය චෝදනා කරනවා. ඔවුන් මෙලෙස චෝදනා… Read More
නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක සටන අද
Posted on Author admin
නිදහස් කුසලාන විස්සයි විස්ස ජාත්‍යන්තර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකාව අද මුහුණ දෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශය සමග පැවැත්වෙන එම තරගයෙන් ජය… Read More
දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය 14 වනදා ඇරඹේ
Posted on Author admin
දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු මේ මස 14 වනදා ආරම්භ වීමට නියමිතයි. නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය… Read More