පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 9.30ට
Related Articles
ආරම්භක පිතිකරුවන් කවුරුන්ද යන්න අප හදුනා ගත යුතුයි – සංගක්කාර
Posted on Author admin
ආසියානු කුසලානයේදී ලද පරාජයේ පසු ඉදිරියට ගමන් කරන ආකාරය පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නැවත සිතා බලා ක්රමවේදයක් සකස් කරගතයුතු බව හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා. ඔහු මේ අදහස්… Read More
කඩුගන්නාවේදී පුද්ගලයෙකු ඇළකට පනී
Posted on Author admin
කඩුගන්නාව – යටිනුවර ඩිපෝව පිටුපසින් පුද්ගලයෙකු ඇළකට පැන තිබෙනවා. අතුරුදන් වූ ඔහු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි කඩුගන්නාව පොලීසිය සඳහන් කළේ. යුද හමුදාවේ සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්… Read More
සේනා මඩින ඇමරිකානු වෛරසය දිවයිනට
Posted on Author admin
සේනා දළඹුවන් මර්ධනය සදහා භාවිත කිරීමට යෝජනා වූ ඇමරිකානු වෛරසය, මේ වනවිට දිවයිනට ගෙනවිත් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්රකාශ කළා. ඊයේ ගෙන්වන ලද මෙම වෛරසයේ අත්හදා බැලිම සාර්ථක වුවහොත් කඩිනමින්… Read More