බුලත්කොහුපිටිය – රිටිගල ඔය හරහා වැටී ඇති ලැවල පාලම කඩිනමින් නිම කර දෙන ලෙස ඉල්ලා ප්රදේශවාසීන් අද (26) පෙරවරුවේ එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වුණා.
දැනට අබලන්ව ඇති කම්බි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ ද එය තවමත් අවසන් වී නොමැති බවයි ඔවුන් චෝදනා කළේ.
Related Articles
මහබැංකුව මුදල් නොගෙවන බව බන්දුල කියයි
Posted on Author admin
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර කල් පිරුණු පසු මුදල් ගෙවීම, ශ්රී ලංකා මහබැංකුව පැහැර හැර ඇති බව ඒකාබද්ධ විපක්ෂය ප්රකාශ කළා. එහි පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ… Read More
බණ්ඩාරවෙල තේ වත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
බණ්ඩාරවෙල – මල්වත්ත ප්රදේශයේ තේ වත්තක තිබී පිරිමි මළ සිරුරක් ප්රදේශවාසීන් අද(29) සොයා ගෙන තිබෙනවා. ඔහු දින කිහිපයකට පමණ පෙර මියගිය බවට සැක කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ. Read More
පරිස්සම් වෙන්නැයි හිටපු ජනපති කියයි
Posted on Author admin
පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින්ගේ ධුර කාලය අදින් (20) ආරම්භ වනවා. සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්රතිශතයක් ලබා ගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් මේ වන විටත් පත් කර… Read More