බුලත්කොහුපිටිය – රිටිගල ඔය හරහා වැටී ඇති ලැවල පාලම කඩිනමින් නිම කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් අද (26) පෙරවරුවේ එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වුණා.
දැනට අබලන්ව ඇති කම්බි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ ද එය තවමත් අවසන් වී නොමැති බවයි ඔවුන් චෝදනා කළේ.
Related Articles
මධුෂ්ගේ ඇති සම්බන්ධතාවය ගැන මන්ත්‍රී ලක්ෂ්මන් යාපාගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා පිළිබද අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්රවෘත්ති සාකච්ඡාවේදී පාර්ලිම්න්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා… Read More
ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වනදා සිට ක්‍රියාත්මකයි
Posted on Author admin
ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වනදා සිට මෙරටට ලබාදෙන බවට එරට රජය දැනුම්දී ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ හරහා මෙරට අපනයනකරුවන්ට සිය නිෂ්පාදන තීරු බදු සහන සහිතව එරටට… Read More
බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයට යටවූ බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති මියයයි
Posted on Author admin
මීට සති දෙකකට පෙර එනම් පෙබරවාරි 24 වැනිදා අලූයම බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයක, යතුරුපැදිය ගැටීමෙන් බරපතල තුවාල ලබා සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර… Read More