පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කර තිබෙනවා.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Related Articles
අද පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලට… Read More
චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා වෙනසක්
Posted on Author admin
චීන ජනාධිපතිවරයාට තව දුරටත් ධුරයේ රැඳී සිටිය හැකි ලෙස එරට කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ වසර 05 බැගින් දෙවතාවක්… Read More
අඩි 100 ගම්වාසීන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
Posted on Author admin
සූරියවැව අඩි 100 මාර්ගය ඉදි කිරීමේදී දේපළ අහිමිවූවන් වන්දි ඉල්ලා අදත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලනු ලැබුවා. මේ හේතුවෙන් අද පෙරවරු 7.30හේ පමණ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ… Read More