පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කර තිබෙනවා.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Related Articles
ETI තැන්පත්කරුවන් සමාගමේ දේපළ වටලයි
Posted on Author admin
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් එම ආයතන සමූහයට අයත් කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් ඊයේ වටලනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ තම තැන්පතු මුදල් ලබාදෙන තුරු ඉදිරියටත් මෙලෙස ඊ.ටී.අයි. සමාගම සතු… Read More
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට තියන්න – ඒකාබද්ධයෙන් ඉල්ලීමක්
Posted on Author admin
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පවත්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා. කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ ආණ්ඩුව දිගින්… Read More
රංගන තීරණයක් අභියස
Posted on Author admin
ඉදිරියේදී පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව තම ක්‍රිකට් අනාගතය පිළිබඳව නිශ්චිත තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසනවා. සංචාරය නිමා වී ඊයේ… Read More