පාකිස්තාන කාන්තා ක්‍රිකට් පිළ එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ලබන මාර්තු 20 වන දා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.
එක්දින තරගාවලිය රන්ගිරි – දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, විස්සයි විස්ස තරගාවලිය කොළඹ දී පැවැත්වෙන්නේ මාර්තු 28 වන දා සිටයි.
