ප්‍රවීන ගායිකා අයිරින් ද අල්විස් දිවි කුසුම නිමා කරයි
කලක් රෝගාතුරව ඔත්පලව සිටින ප්‍රවීණ ගායිකා අයිරින් ද අල්විස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිව සිටි කාලයේ රජයේ මුද්‍රණ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කන්ද මහතාගේ මාසික දුරකථන ගාස්තුව රුපියල් දෙලක්ෂ තිස්අටදාස් අටසීය හතලිස් හතරක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට ගොණු කරන ලද නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඉවත දැමූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා එම නඩුව විභාගයට ගැනීමට තීරණය කර ඇත.
The post දෙලක්ෂකට අධික මාසික දුරකථන බිල් ජනතා මුදලින් ගෙවූ නඩුව විභාගයට appeared first on Lankatruth.
Related posts:ලංකා බැංකුව ජනතා මුදලින් පිස්සු නටයි
ජනතා මුදලින් සැප ගත් විමල්ගේ දෙන්නා අදත් ඇතුළේ
ජනතා මුදලින් සැප වාහන ගෙන් වූ මන්ත්‍රී ලිස්ට් එක මෙන්න
කෙහෙළියගේ යකඩ බට නඩුව විභාගයට
රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට
උඩුවේ හිමියන්ගේ අලි නඩුව 20 සිට විභාගයට
දෙන්නෙක් නැතුව නාමල්ගේ නඩුව විභාගයට
පොලිසිය ලක්ෂ 80ක් අල්ලස් ගත් නඩුව විභාගයට
වී අස්වැන්න නෙලීම ආරම්භ වනවාත් සමගම වී මිල රුපියල් 27 දක්වා අඩු වී ඇති බවත් හාල් මිල රුපියල් 80දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෛත්‍රී, රනිල්, මහින්ද බලය වෙනුවෙන් කුළල් කාගනිමින් ඉන්නි නමුත් ගොවිජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. පසුගිය 18වනදා වාරියපොළ බයව වෙල් […]
The post මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා appeared first on Lankatruth.
Related posts:රනිල් කතා කරන්නේ මන්ත්‍රීවරුන්ගේ අමාරුකම් ගැනයි-ජනතා ප්‍රශ්න තේරෙන්නේ නැහැ
පවුල් බලයට මමත් කැමති නැහැ – ඒත් මට කරන්න දේකුත් නැහැ
මහින්ද – බොදුබල සේනා කුළල් කා ගනී
සෙනසුරු අපලයක් නිසා රනිල් හදිසියේ ඉන්දියාවට පැනලා
ආණ්ඩුවට ‘නිපුන’ හා ‘අරලිය’ සහල් ලොකුවෙලා. ගොවි ජනතාව ගැන වගේ වගක් නැහැ – නාමල් කුරුණාරත්න
මහින්ද 2014 දී හාල් මෙට්රිතක් ටොන් ලක්ෂ 06ක් ගෙන්වලා
රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළ රනිල්-මෛත්‍රී-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ…
මහින්දට දෙන්නෙ නැහැ-රනිල් සුදුසු නැහැ
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යැමට ඇවන්ගාඩ් සමාගමට ඉඩ දීමෙන් රජයට රුපියල් බිලියන 14.4ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩුව විභාග කිරීම කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (26) නියෝග කර තිබේ. මෙම නඩුවට අදාළ ප්රතිසංශෝධන අයදුම්පතක් මේ වනවිට අභියාචනාධිකරණයේ […]
The post ගෝඨාගේ නීතීඥයින්ගේ ඉල්ලීම සලකා ඇවන් ගාඩ් අල්ලස් නඩුව කල් යයි appeared first on Lankatruth.
Related posts:ඇවන් ගාඩ් හොර පාර කැපූ ගෝඨාගේ ගෝලයත් රට පනී
රෝහිතට එරෙහි ලක්ෂ 412ක අල්ලස් නඩුව 24වනදා විභාගයට
ප්‍රසන්නගේ අල්ලස් නඩුව යළි කල්යයි
ඇවන් ගාඩ් පරීක්ෂණ මෛත්‍රී අතට
ඇවන් ගාඩ් ප්‍රධානියාට විදෙස්ගතවීම තහනම්
ඇවන් ගාඩ් තවත් කෙරුවාවක් හෙළිවෙයි
ඇවන් ගාඩ් ලොක්කෙකුට රට යන්න අවසර!
ඇවන් ගාඩ් ලොක්කා FCIDයට කැඳවයි