මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ අවට ප්‍රදේශවල පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේදී එම ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇතිකිරීම පිළිබඳ සොයා බැලීමට තායිලන්ත ඉංජිනේරුවන් පිරිසක් අද (20) කාසල්රී සහ මාවුස්සා කැලේ ජලාශවල නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබෙනවා.
ඒ, ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුවයි.
Related Articles
සිසු ගැටුම ගැන, කොතලාවල පරිපාලනයෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
රත්මලානේ පිහිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් එහි පාලන අධිකාරිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More
විදේශිකයන් හමුවේ රටේ ගෞරවය හෑල්ලුවට ලක්වෙන ක්‍රිකට් ප්‍රවේශපත්‍ර ජාවාරම
Posted on Author admin
ගාල්ල ක්‍රීඩාංගනයේ ඊයේ අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින 5 සඳහාම නිකුත් කළ සියලු ප්‍රවේශපත්‍ර විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගය ආරම්භ වූ දිනයේදී ම නිවේදනය කළා. කෙසේ වෙතත්… Read More
අධිවේගී මාර්ගවල බස් ගාස්තුත් ඉහළට
Posted on Author admin
සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල ගාස්තුවද ඉහළ දමා තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ අනුව මහරගම සිට… Read More