ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුනද සැලකිය යුතු ප්‍රමාණයකින් තම පක්ෂයට ඡන්දය හිමිව ඇති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානයක පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද (11) පැවති ප්රවෘත්ති සාකාච්ඡාවකට එක්වෙමින්.
Related Articles
උඩුවේ හිමිගේ විදෙස් ගමන් තහනම ඉවතට
Posted on Author admin
පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද (31) සිට ලබන සැප්තැම්බර් මස 10 වන දින දක්වා ඉවත්කර තිබෙනවා. Read More
බිරිඳ ඝාතනයකර වළ දැමූ සැමියා පොලිස් දැලේ පැටලෙයි
Posted on Author admin
තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කළ ස්වාමි පුරුෂයෙකු අනුරාධපුර පොලිසිය විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර, නෙළුන්කුලම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ අදාළ සැකකරු විසින් සිය බිරිඳට… Read More
මාතලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ
Posted on Author admin
මාතලේ – බෝමළුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ ඥාති පිරිසක් අතර ඇතිවූ ආරවුලක් සමථයකට පත් කිරීමට යාමේදී කිසියම් පුද්ගලයෙකු මොහුට තියුණු… Read More