පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය වෙත ජනතාව අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ පසුගිය කාලසීමාව තුළ ඉටු කිරීමට නොහැකි වූ අසාර්ථක තත්ත්වයන් පවතින බවයි.
Related Articles
ඇල්ලේ දී මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට, පිය – පුතු මරුට
Posted on Author admin
බදුල්ල – ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයට ආසන්නයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී එහි ගමන් කළ එකම පවුලේ පියා සහ පුතු ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය සඳහන් කළේ අදාළ මෝටර් රථය ඊයේ පස්වරුවේ අඩි 100ක… Read More
මත්පැන් සොයා ගිහින් ගිනි අවි හමුවීම
Posted on Author admin
දංකොටුව – යෝගියාන – මොටෑමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ගිනි අවි රැසක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී… Read More
ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර
Posted on Author admin
ඊශ්‍රායල ප්‍රහාරක යානා මගින් ඩමස්කස් අගනුවර දෙසට මිසයිල රැසක් එල්ල කළ බව සිරියානු රාජ්‍ය ප්රවෘත්ති සේවාව සඳහන් කළා. ඊයේ එල්ල කළ මෙම මිසයිල රැසක් සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කළ බවයි… Read More