අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රතික්ෂේප නොවූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
මේ අතර ජාතික හෙළ උරුමය අද කැඳවූ ප්රවෘත්ති සාකච්ඡාවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
Related Articles
ලෙනෙන් මුදා ගත් තායි ළමයින්ට පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟය නැරඹීම අහිමි වෙයි
Posted on Author admin
තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙනෙහි සති දෙකක් සිර වී සිට දුෂ්කර මෙහෙයුමකින් මුදා ගත් යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනාට අද පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹීමේ… Read More
ලොරි රථයක්, කුඩා දරුවෙකු සහ මවක් යටකරගෙන යන අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි
Posted on Author admin
වවුනියාවේදී කුඩා දරුවෙකු වඩා ගෙන සුදු ඉර හරහා පාර මාරු වෙමින් සිටි කාන්තාවක් 13 වැනිදා සවස කුඩා ලොරි රථයක හැපීමෙන් මව හා දරුවා බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වව්නියාව මහජන… Read More
මධ්‍යම පළාතේ බිත්තර වී නිෂ්පාදනයට විශේෂ වැඩපිළිවෙලක්
Posted on Author admin
මධ්‍යම පළාත තුළ ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි අධ්යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල පවසනවා. ඔහු කියා සිටියේ ඒ යටතේ බිත්තර වී… Read More