මැතිවරණ කොමිසමේ ඉල්ලීමට අනුව පළාත් පාලන ආයතන සංස්ථාපනය කෙරෙන දිනය මාර්තු මස 03 වනදා දක්වා කල්දැමූ බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.
Related Articles
සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න – අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
Posted on Author admin
සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලාසිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. දිවයිනේ ස්ථානය කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳව… Read More
නීති විරෝධී මත්පැන් පෙරූ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
මදුනාගල වැව උපයෝගී කර ගනිමින් නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ වැටලීම සිදුකර ඇත්තේ අම්බලන්තොට පොලිස් බුද්ධි අංශයට ලැබුනු… Read More
තම ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව රන්ජන් කියයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කොකේන් භාවිත නොකරන බවට පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවධාරණය කළා. ඔහු පැවසුවේ… Read More