පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනපතිවරයා අගමැතිවරයා සමඟ කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
Related Articles
වලස් ප්‍රහාරයකින් පුද්ගලයෙකුට බරපතල තුවාල (ඡායාරූප)
Posted on Author admin
වවුනියාව,ඕමන්ත,කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පුද්ගලයෙකු ඊයේ(18) සවස වලස් ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසනවා. ඕමන්ත පොලිසිය පැවසූවේ ඕමන්ත,මදර්පනික්කමහිලන්කුලම… Read More
ඇමරිකාව සහ චීනය අතර එකඟතාවක්
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ආජන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස සමුළුවට සමගාමීව ඊයේ පැවති සාකච්ඡාවේදී, වෙළඳ යුද්ධය සමනය කිරීමේ පියවරකට එකඟත්වයක් ඇතිවී තිබෙනවා…. Read More
පා.මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩිකිරීම ගැන අවසන් තීරණයක් නැහැ – නියෝජ්‍ය කථානායක
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනතුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළා. හිරු ප්රවෘත්ති අංශය කළ… Read More