Gossips

පසුගය වසර 5 දී ආපදා මරණ ඉහළට

2011 සිට 2016 දක්වා ගතවූ වසර 05 ක කාලය තුළ සිදුවු ආපදාවලින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.
2016 වසරේදී පමණක් මරණ 140 ක් වාර්තා වී ඇති අතර, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 122 ක්.
2016 වසරේදී ස්වභාවික ආපදා 602 ක් සිදුව ඇති අතර, ස්වභාවික නොවන ආපදා 84 ක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
2014 වසරෙන් පසු වැඩිම ආපදා සංඛ්‍යාවක් සිදුව ඇත්තේ් 2016 වසරේදීයි.