පන්සල් ඉදිකිරීමට පවා අවසරගත යුතු තත්වයක් රටතුළ නිර්මාණය වී ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද (08) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.
Related Articles
අවසන් 20-20 ගැටුමේ පළමු වාසිය මහමුදුල්ලාට පෙරළෙයි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් පන්දුවාර විස්ස තරඟයේ කාසිය වාසිය ජයග්‍රගණය කිරීමට බංග්ලාදේශ නායකයා සමත් වුණා. ඒ අනුව මහමුදුල්ලා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි…. Read More
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට
Posted on Author admin
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහා වන යෝජනාව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජාංගන ගොවි සංවිධාන… Read More
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 35,211 ක්
Posted on Author admin
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 35,211 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. අගෝස්තු මාසයේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2026 ක්. වසංගත… Read More