නුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට වැසෙයි 
නුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (06) දිනයේ වසා තැබෙන බව අධ්‍යපන අමාත්‍යාංශය සඳහන් කරයි.

“රට තුළ ඇතිවී තිබෙන්නේ අරාජික තත්වයක්. රටේ ආණ්ඩුවක් නොමැති තත්වයකට පත්වෙලා. ආණ්ඩුවේ සිටින රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම සහ මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායම එකිනෙකාට එරෙහිව තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. මේ කණ්ඩායම් දෙකම රටේ ජනතාවගේ වුවමනාවන් වෙනුවට තම බල වුවමනාව සාර්ථක කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ආණ්ඩුව ජනතාවට ඉටුකළ යුතු වගකීම් අමතක කරමින් රට අරාජික තත්වයකට […]
The post රනිල්-මෛත්‍රී බල අරගලය නිසා ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක වෙලා… appeared first on Lankatruth.
Related posts:පුරාජේරු කියන රාජපක්ෂ ආණ්ඩුවට පෞද්ගලික අංශය අමතක වෙලා – වසන්ත සමරසිංහ
මෛත්‍රී නිසා රනිල් බේරෙයි
මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා
අගමැතිට දුවව අමතක වෙලා
සගයන්ගේ මරණයේ නඩුව අන්තරේ නායකයන්ට අමතක වෙලා
මේ ආණ්ඩුවත් උතුරේ ජනතා ප්‍රශ්න අමතක කරමින් යනවා
ජනතාවගේ ජීවිත සැෂේ කරගන්න වෙලා – ජවිපෙ
“සයිටම් සටන ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා ඉවරයි”
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව බව වාර්තා වේ. එහිදී මහ බැංකු බැඳුම්කර සහ බරපතළ වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්. ලබන 06 වැනිදා අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඒ සඳහා ඉදිරි දින යොදා ගන්නේද යන්න පිළිබඳ මෙම පක්ෂ නායක රැස්වීමේ […]
The post විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට appeared first on Lankatruth.
Related posts:විශේෂ පක්ෂ නායක රැස්වීමක්
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්!
පාර්ලිමේන්තුව කල් තබයි – හදිසි පක්ෂ නායක රැස්වීමක්
දෝෂාභියෝග විවාදය තීරණය කිරීමට පක්ෂ නායක රැස්වීමක්
බැඳුම්කර විවාදයට දින ගන්න කතානායක පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි අනුර කතානායකට ලියයි
අද විශේෂ පක්ෂ නායක හමුවක්
අද පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්
අද වනවිට රට තුළ උද්ගතව ඇති මාර්ග තදබදය ඇතුළු ප්‍රවාහන අර්බුදය, පාරවල් පළල් කිරීමෙන් හෝ වාහනවලට බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීම විසඳිය හැකි දෙයක් නොවන බවත් මෙය අධ්‍යාපනය, කර්මාන්ත, වෙළඳපොළ සහ රාජ්‍ය ආයතන ස්ථානගත කර ඇති ආකාරය අනුව ඇති වූ ප්‍රශ්නයක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. මාර්ග […]
The post ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම, පාරවල් පළල් කිරීම හෝ බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීම නෙවෙයි appeared first on Lankatruth.
Related posts:ජාතික ප්‍රශ්නයට ආණ්ඩුවේ විසඳුම වහා රටට හෙළි කළ යුතුයි – ජවිපෙ
ප්‍රශ්නයට සැබෑ විසඳුම ප්රජාතන්ත්රවාදය, සමානාත්මතාව, සමාන අවස්ථා ස්ථාපිත කිරීමයි – සෝමවංශ අමරසිංහ
ඇමතිවරුන්ට වාහන ගෙන්වීම තාවකාලිකව නතරකරයි
මැති ඇමති වාහන ගෙන්වීම තාවකාලිකව නවතියි
මහජන මුදලින් නෑයන්ට වාහන ලබාදීම හෙවත් වීරවංසගේ වාහන දානය
මේ පාරවල් නාමල්ට විතරයි
හම්බන්තොට පාරවල් වසාදමයි
පැය කිහිපයකින් කොළඹ පාරවල් යටවේ
