මෙරට නීතිය පගාවට යටවී ඇතැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් පළ කරමින්.
හංවැල්ල – පහත්ගම ශාන්ත ජෝසප් කන්‍යාරාමයේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා.
Related Articles
හිරු ගමින් ගමට හල්පෙතොට – සේදෘවත්ත ගම්මානයට
Posted on Author admin
රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල – බද්දෙගම – හල්පෙතොට – සේද්රෘ… Read More
රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් උපදෙසක්
Posted on Author admin
දේශපාලන කරළියේ සිදුවීම්වලට වඩා රටේ සංවර්ධනය සහ ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාම පිළිබඳව රාජ්‍ය සේවයේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ… Read More
පාතාල කල්ලි සාමාජිකයෙකු බව පවසමින් මර්ණ තර්ජන සිදුකළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ගැන පරීක්ෂණ
Posted on Author admin
තමන් පාතාල කල්ලි සාමාජිකයෙකු බව පවසමින් වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ, මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක්… Read More