මෙරට නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ මාතර අද (08) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු කොදෙව්වන් පිත්ත අතට ගනී
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තවත් සුලු වේලාවකින් ආරම්භ වනවා. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය… Read More
අනාරක්ෂිත වගා ළිඳකට වැටුනු වන අලියෙකු බේරා ගත් මෙහෙයුම
Posted on Author admin
ගලෙන්බිඳුනුවැව කුට්ටිකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් බේරා ගැනුනා. අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකින් ගම්මානයට… Read More
අමාත්‍ය පාඨලී සමග මන්ත්‍රී ගම්මන්පිල එකඟ වෙයි
Posted on Author admin
නීතිය සමව ක්‍රියාත්මක නොවීම පිලිබද අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ සිදුකළ ප්‍රකාශයට තමා එකඟ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින්… Read More