Gossips

නිහඩ කාල සීමාව තුළදී පොලිසියට මැතිවරණ පැමිණිලි 14 ක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එළඹුනු නිහඩ කාල සීමාව තුළදී මේ දක්වා පොලිස් මුලස්ථානය වෙත පැමිණිලි 14 ලැබී තිබෙනවා.
ඊට මැතිවරණ නිතී උල්ලංඝණය කිරිම් 05 සහ මැතිවරණ පැමිණිලි 09 ක් ද ඇතුළත්.
ඊයේ(09) පෙරවරු 6 සිට පස්වරු 4 දක්වා කාලය තුළදී මැතිවරණ පැමිණිලි සහ මැතිවරණ නිතී උල්ලංඝණය කිරිම් වලට ආදාළව පුද්ගලයින් 07 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.