සයිටම් ආයතනය සම්බන්ධ ගැටළුවට නිසි විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව අරගල දියත් කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සමඟ ඒකාබද්ධව කොළඹ දී අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ජනාධිපතිවරණයේදී ඇතැමුන් අලෙවි වූ බව හිටපු ජනාධිපති කියයි
Posted on Author admin
පසුගිය ජනාධිපතිවරණයේදී ඇතැමුන් මුදලට අලෙවි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරන මධුමාධව අරවින්ද විසින් රචිත ග්රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකට කොළඹදී… Read More
වල් නාශක තහනම ඉවත් වන ලකුණු
Posted on Author admin
ග්ලයිෆොසේට් වල්නාශකය සඳහා පැවති තහනම ඉවත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරන ජාතික ආර්ථික සභාව තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා. බත්තරමුල්ලේ අද පැවති වැඩමුළුවකින්… Read More
පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට සාකච්ඡා – හිටපු අගමැති රනිල්
Posted on Author admin
පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීම පිළිබදව සාකච්ඡා කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනුයි හිටපු අග්‍රාමාත්‍යවරයා… Read More