මාවනැල්ල, අඹදෙණියවත්ත ප්‍රදේශයේ හමා ගිය සුළඟකින් නිවාස 50 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.
එම නිවැසියන් පසුගියදා සිදුවූ සාමසරකන්ද නායයාම සහ අධි නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වූ වැසියන්වන අතර ඔවුන් පවසන්නේ තමන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
Related Articles
රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බව අගමැති කියයි
Posted on Author admin
ණය ගෙවන තත්ත්වයක් තුළ වුවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ ඌරුබොක්ක – මහජන ක්‍රීඩාංගනයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධන… Read More
විග්නේෂ්වරන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක්
Posted on Author admin
හමුදාවට තොරතුරු ලබා නොදෙන ලෙසට ප්‍රකාශ කළ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සීි.වී.විග්නේෂ්වරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටිනවා. ඊයේ කිලිනොච්චියේ පැවති උත්සවයකට… Read More
ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ග්‍රීන්බුක් – නළුවා රමී මලෙක්, – නිළිය, ඔලිවියා කෝල්මන්
Posted on Author admin
ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 91 වන ඔස්කාර් සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් අද පැවැත්වුණා. ඒ, ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරයේ ඩොල්බි රගහලේදීයි. සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය රමී… Read More