නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් හොඳම පිළිතුර ලබාදී ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මේ බව සදහන් කළා.
Related Articles
කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
යාපනයේ – නෙල්ලිඅඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඊයේ(01) දිනයේදී එම කේරළ ගංජා මිලදී ගැනීම සදහා නෙල්ලිඅඩි ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී… Read More
හඩපට ගැන නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ විමසිල්ලෙන් බව සිංහලේ ජාතික සංවිධානය කියයි
Posted on Author admin
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර අතර සිදුවූ දුරකථන සංවාද පිළිබඳව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසිල්ලෙන් බලා සිටින බව සිංහලේ ජාතික… Read More
ජනපති ඉතාලිය බලා පිටත්ව යයි
Posted on Author admin
තෙදින නිල සංචාරයක සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරය සදහා 20 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් එක්ව සිටි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ. Read More