හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටළුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි නිවේදනයක් නිකුත් කරමින් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසනවා.
එමඟින් ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට බලපෑම් නොකරන ලෙසයි.
Related Articles
කෙහෙළියගේ විරෝධතාවක් ප්‍රතික්ෂේප වේ
Posted on Author admin
අල්ලස් කොමිසම ගොනුකළ නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල, ගොනුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ජනමාධ්‍ය… Read More
ඝාතනයක් සිදුකර කුරුදු කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකු ඝාතනය කර එහි වූ කුරුදු තොගයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුනි මාසයේ මෙම සිද්ධිය… Read More
මහනුවරදී මෝටර් රථයක් සහ වෑන් රථයක් ගැටී හතරක් රෝහලේ
Posted on Author admin
අද අලුයම 6 ට පමණ මහනුවර නගර මධ්‍යයේ කොළඹ වීදිය මංසන්ධියේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා… Read More