Gossips

නිදහස් පක්ෂ මහලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනසෙත පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (05) පෙත්සමක් ගොනු කර තිබෙනවා.
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ එකම නම සඳහන් පුද්ගලයා ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කරමින් එම පක්ෂ දෙකෙන්ම නාම යෝජනා ඉදිරිපත් කිරීමේ සිද්ධියක් ඊට පදනම් වී ඇති බවයි.