ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වුවහොත් බටලන්ද කොමිසමේ වාර්තාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව ප්‍රකාශ කළා.
Related Articles
වකුගඩු පරීක්ෂණ ගැන, අනුරාධපුරයෙන් ප්‍රාදේශීය රෝහල්වලට චෝදනා
Posted on Author admin
උතුරුමැද පලාතේ ප්‍රදේශීය රෝහල්වල සිදුකෙරෙන වකුගඩු රෝගි මූලික පරික්ෂණවල ගැටළුකාරී තත්ත්වයක් පවතින බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර චෝදනා කරනවා. උතුරුමැද… Read More
මහනුවර දී එච්.එන්.ඩී. සිසුවෙකු පැහැර ගෙන ගොස් පහර දෙයි
Posted on Author admin
ජාතික උසස් තාක්ෂණික ආයතනයේ ඉගෙනුම ලබන සිසුවෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වුණා. පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබූ එම සිසුවා මේ වන විට මහනුවර මූලික රෝහලේ ප්‍රතිකාර… Read More
පොලිසියේ 15 කට ස්ථාන මාරු
Posted on Author admin
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරින් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා තිබෙනවා. ඒ අනුව, කොළඹ උතුර කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයා මාරු කර යවා ඇත්තේ පොලිස්… Read More