ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වුවහොත් බටලන්ද කොමිසමේ වාර්තාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව ප්‍රකාශ කළා.
Related Articles
මීගහතැන්නේ නාඳුනන මළ සිරුරක් (ඡායාරූප)
Posted on Author admin
මීගහතැන්න ප්‍රදේශයේ කුඩා දිය පහරක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. අද සවස 4 ට පමණ ප්‍රදේශවාසියෙකු මළ සිරුර දැක පොලිසියට දැනුම්දී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ. මියගිය පුද්ගලයාගේ… Read More
බොරතෙල් බැරලයක මිල ඉහළ ගියත් ඉන්ධන මිලෙහි වෙනසක් නෑ -මුදල් අමාත්‍යාංශය
Posted on Author admin
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පසුගිය මාසයට වඩා ඇමරිකන් ඩොලර් 7 කින් ඉහළ ගොස් තිබුනද ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය… Read More
යාපනයේ සුළිපුරම් දැරිය ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී අපයෝජනය කර, ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්… Read More